සිංහ කොඩිය ඔසවන්න බෑ කියූ උතුරේ ඇමතිට වැඩ වරදියි.. ආණ්ඩුකාරයා පොල්ල අතට ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 20, 2017

සිංහ කොඩිය ඔසවන්න බෑ කියූ උතුරේ ඇමතිට වැඩ වරදියි.. ආණ්ඩුකාරයා පොල්ල අතට ගනී..

ශ‍්‍රී ලංකා ජාතික ධජය එසැවීම ප‍්‍රතික්‍ෂෙප කරන ලද උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයාට එරෙහිව කන්දයියා සර්වේෂ්වරන්ට ඇති චෝදනා නීතිපතිවරයාට ඉදිරිපත් කර ඔහුගේ උපදෙස් මත තීරණයක් ගන්නා බව උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. අදාල ඇමතිවරයා සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව අනෙක් ඇමතිවරුනටද පූර්වාදර්ශයක් විය හැකි යයිද ආණ්ඩුකාරවරයා පැවසීය. වවුනියාවේදී පාසැලක පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇමතිවරයා ජාතික කොඩිය එසැවීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad