සුගත් තිලකරත්න දේශපාලන වේදිකාවට ගොඩවෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

සුගත් තිලකරත්න දේශපාලන වේදිකාවට ගොඩවෙයි (VIDEO)

“මම” ගැන නොව රට ගැන සිතීමෙන් රටේ සම්පත්වලින් බොහෝ ප්‍රයෝජන ගතහැකි බව ප්‍රවීණ මලල ක්‍රීඩක සුගත් තිලකරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජවිපෙ ගම්පහ දිරිය පුරවැසි සමිති රැස්වීමට එක්වෙමින්. ජවිපෙ වේදිකාවේ සිට ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන් නිතරම රට ගැන සිතා කටයුතු කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad