දියණියන්ගෙන් සමුගෙන සසුන්ගත වූ ආදරණීය කලාකරුවානන්ගේ සම්පූර්ණ ඡායාරූප එකතුව. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 23, 2017

දියණියන්ගෙන් සමුගෙන සසුන්ගත වූ ආදරණීය කලාකරුවානන්ගේ සම්පූර්ණ ඡායාරූප එකතුව.

ජනප්‍රිය නළු සෝමසිරි අලකොලාංග මහතා ගිහි සැප සම්පත් අතහැර සසුන්ගත වූ බව පසුගියදා පි ඔබට තොරතුරු ගෙනආවා.
ගාල්ල උළුවිටකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේ එතුමන් සසුන්ගත වූයේ පූජ්‍ය හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින්.
උන් වහන්සේගේ පැවිදි පිංකමේ ඡායාරූප පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad