ජනාධිපතිරවණයේදී මට පගාව දෙන්න හැදුවා..- ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 8, 2017

ජනාධිපතිරවණයේදී මට පගාව දෙන්න හැදුවා..- ෆොන්සේකා

රාවණා බලය සංවිධානයේ සභාපති පූජ්‍ය ඉත්තෑකන්දේ
සද්ධාතිස්ස හිමියන් විසින් ජනාධිපතිවරණ කාලයේදී තමනට විවිද වරප‍්‍රසාද දෙන බව පවසමින් කෙටි පණිවුඩ එවූ බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රාවණා රජුටද අගෞරව නොකර රට කරවන අයට ඊට ඉඩ දෙන ලෙසද ඔහු එහිමියන්ගෙන් ඉල්ලා සිටියේය. මල්වතු මහ නාහිමියන් යන් රට ගැන විශාල භක්තියකින් ආදරයකින් කටයුතු කරන හිමිනමක් බවත් උන් වහන්සේට අපහාස කරන්නේ දේවදත්ත ඝණයේ හිමිවරුන් බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad