දෙරණ හොඳම නළුවා වුණ දසුන් පතිරණ මියගිය දසුන් නිශාන් සිහි කරමින් කළ ආයාචනය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 7, 2017

දෙරණ හොඳම නළුවා වුණ දසුන් පතිරණ මියගිය දසුන් නිශාන් සිහි කරමින් කළ ආයාචනය


ඊයේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනූ දසුන් පතිරණ සිය ජයග්‍රහණය ලද අවස්ථාවේ ඔහුගේ හොඳ මිතුරෙකු වූ පසුගියදා මියගිය දසුන් නිශාන්ව සිහිපත් කරමින් කළ කතාව බොහෝ අයට සංවේදී හැඟීමක් ඇති කළා.

‘මගේ යාළුවා දස්සා.. නැතිවුණා මේ වෙලාවේ.. දස්සා සම්මානයක් ගන්න වෙලේ දස්සා හිටියනම් ගොඩක් සතුටු වෙයි. වැදලා කියන්නම් ආයෙමත් මේ වගේ දේවල් අපේ එකා කරපු ගොං මෝඩකම් කරන්න එපා.. ඒක නෙවෙයි ලයිෆ් එක කියන්නේ.. ජයවේවා..‘

ෆ්‍රැන්ජිපානී චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සම්මාන දිනා දසුන් කළ කතාවේ වීඩියෝව පහතින්...




No comments:

Post a Comment

Post Bottom Ad