සාරංගගේ හොඳ යාළුවෙක් වගේම ඈතින් නෑදෑයෙක් තමා ජනප්‍රිය නිළි දිනක්ෂි. අපිට ආරංචි වෙච්ච හැටියට සාරංගගේ ජීවිතේට දිනක්ෂි ගොඩක් කිට්ටුවෙලා ලු. කෙටියෙන්ම කියනවා නම් සාරංග සහ දිනක්ෂි එකිනෙකාට ගොඩක් ආදරේ කරනවලු. තවත් එකේ තේරුම කියනවා නම් ඒ දෙන්නා පෙම්වතුන්. මේක ඇත්තද බොරුද කියන්න අපි හරියටම දන්නේ නෑ. මොකද මේක අපිට කිව්වෙත් කලාවේ නිතරම ගැවසෙන පොරක් නිසා.
මේ පහත තියෙන පින්තුරය දිහා හොඳට බලන්න මොකක්ද තේරුනේ කියලා…


harigossip.com

No comments:
Post a Comment