යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ අඩි තුනක් ඉදිකිරීම සදහා රුපියල ලක්ෂ
41ක් වැයවන බවත් එය බැදුම්කරය වැනි තවත් බරපතල වංචාවක පෙරනිමිත්තක් බවත්
ජවිපෙ පලාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.
මෙම මාර්ගය සදහා වාණිජ ණයක් ගැනීමට ආණ්ඩුව සියලු කටයුතු යොදාඇති බවත් මාර්ගය තැනීමට අධික වියදමක් දැරීමට සිදුවන බවත් හෙතෙම පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම මාර්ගය මැණික් වලින්
හෝ රත්තරන් වලින් හදනවාද යන්න පිලිබදව අගමැතිවරයාගෙන් අසා දැනගැනීමට තමා
කැමති බවයි.
Thursday, September 14, 2017
බැදුම්කරයට නොදෙවෙනි තවත් බරපතල වංචාවක පෙරනිමිති පහළ වෙයි (EXCLUSIVE)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment