සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට

මහා බ්‍රිතාන්‍යය වෛද්‍ය සභාව මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාල අසාදු ලේඛනයට ඇතුල් කොට තිබේ.

සයිටම් ආයතනය විසින් පිරිනමනු ලබන උපාධි පිලිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාත කර තිබෙන අතර වෙනත් රටවල් වල ආයතන කිහිපයක්ද එම ලේඛ්නයට ඇතුල් කොට ඇත.සයිටම් ආයතනයද එහි අඩංගු වේ.

එංගලන්ත වෛද්‍ය සභාවේ පී එල් ඒ බී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට එම අසාදු ලේඛනයේ සදහන් කිසිදු ආයතනයකට නොහැකි බව එමගින් දක්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad