කොළඹ වරායට හදිසියේම චීන ඉස්පිරිතාලයක්! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

කොළඹ වරායට හදිසියේම චීන ඉස්පිරිතාලයක්! (VIDEO)

චීනයට අයත් හෙවි යැන්ෂු නම් විශාල ප්‍රමාණයේ රෝහල් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ. දින හතරක පමණ කාලයක් මෙම නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙනු ඇති අතර විශේෂ වෛද්‍ය සායනයක්ද පැවැත්වෙනවා.

වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සිසුන්ට මෙම නෞකාව නැරඹීම සඳහා අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කලා.මෙම නෞකාව චීන නාවික හමුදාවට අයිති වන අතර එය වෛද්‍ය ආධාර සපයමින් ලොවපුරා සංචාරය කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad