වාසනාවද ? දෛවයද ? - දශමයෙන් මරණයෙන් ගැලවුනු මිනිස්සු .! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

වාසනාවද ? දෛවයද ? - දශමයෙන් මරණයෙන් ගැලවුනු මිනිස්සු .! (VIDEO)

හදිසි අනතුරු ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්තාවක සිදු විය හැකියි. නොසැලකිල්ල නිසා හෝ ස්වභාවික ව්‍යසන නිසා සිදුවන මෙම අනතුරු ජිවීතය අහිමි කිරීමට පවා මා‍රාන්තික විය හැකියි. 

කෙසේ නමුත් එලෙස සිදුවීමට ගිය මාරාන්තික අනතුරු වලින් වැළකී ඉතා සියුම් ඉඩකින් මිනිසුන්ගේ දිවි බේරුනු අවස්තා කිහිපයක් අපට හමු වුනා. බලන්න ඔබත් මෙලෙස මරණයෙන් ගැලවී ඇත්ද කියා ?

 

No comments:

Post a Comment

Post Bottom Ad