ප‍්‍රබල ඇමතිගේ ලේකම් වීසා නැතිව මැලේසියායට පැන මාට්ටුයි.. මැලේසියාවෙන් පන්නා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 21, 2017

ප‍්‍රබල ඇමතිගේ ලේකම් වීසා නැතිව මැලේසියායට පැන මාට්ටුයි.. මැලේසියාවෙන් පන්නා දමයි..

මෙරට ප‍්‍රබල ඇමතිවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩල නිලධාරියෙකු වීසා බලපත‍්‍ර නොමැතිව මැලේසියාවට ඇතුළු වීමට උත්සාහ කල අවස්ථාවකදී එරට බලධාරීන් විසින් ඔහු රදවාගෙන තිබේ.

පසුව මැලේෂියාවේ සිටින ශ‍්‍රී ලංකා තානාපති ඒ.ජේ.එම්. මුසම්මිල් එහි පැමිණ තානාපති වරප‍්‍රසාද යටතේ මොහු මුදාගෙන සිය නිවසට ගෙන ගොස් ඇත. කෙසේ වෙතත් තව දුරටත් වීසා නොමැතිව එරට රැදී සිටීමට ඉඩ දිය නොහැකි බැවින් වහා රටින් පිටවන්නැයි ලේකම්වරයාට දන්වා ඇත. මෙම පුද්ගලයා වීසා බලපත‍්‍රයක් නොමැතිව කටුනායක ගුවන් තොටුපලෙන් පිටවූයේ කෙසේදැයි ප‍්‍රශ්ණයක් මතුව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad