ආණ්ඩුවේ ඇමතියෙක් මහ දැවැන්ත මාලිගාවක් හදයි.. මේ තුන්වෙනි මාලිගාවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

ආණ්ඩුවේ ඇමතියෙක් මහ දැවැන්ත මාලිගාවක් හදයි.. මේ තුන්වෙනි මාලිගාවයි..

ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් හේවාහැට ප‍්‍රදේශයේ අක්කර පහක පමණ විශාලත්වයෙන් යුතු ඉඩමක සුවිසල් නිවාසයක් ඉදි කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම ඇමතිවරයාට මේ ආකාරයේම සුවිසල් නිවාස තවත් දෙකක් ඇති අතර එකක් උඩරටත් අනෙක කොලඹ බත්තරමුල්ලේත් වෙයි. මෙම එක් නිවසත් කලකට පෙර මාධ්‍යවල සියළු විස්තර සහිතව පල වුයේ පටබැදි නමක්ද සහිතවයි. ඉදිකරන නව නිවස ඔහුගේ පුත‍්‍රයා වෙනුවෙන් ඉදි කරන බවද පැවසෙයි. මෙම මන්දිරය සම්බන්දයෙන් තොරතුරු මාධ්‍යට යාම වැලැක්වීම සදහා එම ස්ථානයට මේ වන විටත් දැඩි ආරක්‍ෂාවක් යොදා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad