තරුණ සේවා සභාවේ සභාපති අනතුරට ලක් වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 21, 2017

තරුණ සේවා සභාවේ සභාපති අනතුරට ලක් වේ

තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ අද (21) තරුණසේවා සභා පරිශ්‍රයේදී අනතුරකට ලක් වී ඇත.

ඔහු තම ඉහළ මාලයේ පිහිටි කාර්යාලයට පිවිසෙමින් සිටියදී අනතුරට ලක් වී ඇත. පසුව ගිලන් රථයක් ගෙන්වා ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර මේ වනවිට පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවට ආරංචි මාර්ග සඳහන් කරයි .





No comments:

Post a Comment

Post Bottom Ad