චමරි අතපත්තු එක්ක මිතුරුකමට එහා ගිය ලෙංගතු ඇසුරක් ? ජනප්‍රිය නිළි හිමායා කටකතා වලට පිළිතුරු දෙයි.(PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

චමරි අතපත්තු එක්ක මිතුරුකමට එහා ගිය ලෙංගතු ඇසුරක් ? ජනප්‍රිය නිළි හිමායා කටකතා වලට පිළිතුරු දෙයි.(PHOTO)

මේ දිනවල අතිශය ජනප්‍රිය බොහො දෙනෙකුගේ ආදරය දිනා ගත් ටෙලිනාට්‍ය නිළියක් වන හිමායා බණ්ඩාර සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු අතර ඇති ලෙංගතු ඇසුරක් පිලිබදව සමාජජාලා මාධ්‍යවල බොහො පුවත් පල උනා.

පසුගියදා චමරි අතපත්තු අගනා පිතිහරඹයක නිරත වී තැබූ වාර්තාවත් සමග හිමායා  ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන් පිළිබඳව බොහෝ දෙනෙකු විමතිය පළ කර තිබෙන ආකාරයද දැකගන්නට ලැබුණා. චම‍රී ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට ගුවන් තොටුපලට යන විටද ඇයට සමුදීමට හිමායා පැමින සිටියා.

සමාජජාලා මාධ්‍ය හරහාද බොහෝ දෙනෙකු ඒ පිළිබඳව විමසා තිබුණේ ඔවුන්ගේ ඇසුර සීමාවට එහා ගිය එකක්ද යන්නයි. කෙසේ නමුත් හිමායා ඒ පිළිබදව ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා පිළිතුරු දී තිබුනා.

ඔහුන්ගේ ඡායාරුප සහ හිමායාගේ පිළිතුර පහතින්...

 





No comments:

Post a Comment

Post Bottom Ad