චමරි අතපත්තු එක්ක මිතුරුකමට එහා ගිය ලෙංගතු ඇසුරක් ? ජනප්‍රිය නිළි හිමායා කටකතා වලට පිළිතුරු දෙයි.(PHOTO)

මේ දිනවල අතිශය ජනප්‍රිය බොහො දෙනෙකුගේ ආදරය දිනා ගත් ටෙලිනාට්‍ය නිළියක් වන හිමායා බණ්ඩාර සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු අතර ඇති ලෙංගතු ඇසුරක් පිලිබදව සමාජජාලා මාධ්‍යවල බොහො පුවත් පල උනා.

පසුගියදා චමරි අතපත්තු අගනා පිතිහරඹයක නිරත වී තැබූ වාර්තාවත් සමග හිමායා  ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන් පිළිබඳව බොහෝ දෙනෙකු විමතිය පළ කර තිබෙන ආකාරයද දැකගන්නට ලැබුණා. චම‍රී ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට ගුවන් තොටුපලට යන විටද ඇයට සමුදීමට හිමායා පැමින සිටියා.

සමාජජාලා මාධ්‍ය හරහාද බොහෝ දෙනෙකු ඒ පිළිබඳව විමසා තිබුණේ ඔවුන්ගේ ඇසුර සීමාවට එහා ගිය එකක්ද යන්නයි. කෙසේ නමුත් හිමායා ඒ පිළිබදව ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා පිළිතුරු දී තිබුනා.

ඔහුන්ගේ ඡායාරුප සහ හිමායාගේ පිළිතුර පහතින්...

 







Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment