කුකුළේ ගඟ පහළ කොටසේ සිටින ජනතාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපය තුළ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ සූදානමක් පවතින බව සඳහන් වේ.

මේ හේතුවෙන් බුලත්සිංහල,අගලවත්ත සහ ඉංගිරිය අවට පහත් බිම්වල ජීවත්වන ජනතාවට සැලකිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment