කුකුළේ ගඟ පහළ කොටසේ සිටින ජනතාවට අනතුරු ඇඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

කුකුළේ ගඟ පහළ කොටසේ සිටින ජනතාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපය තුළ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ සූදානමක් පවතින බව සඳහන් වේ.

මේ හේතුවෙන් බුලත්සිංහල,අගලවත්ත සහ ඉංගිරිය අවට පහත් බිම්වල ජීවත්වන ජනතාවට සැලකිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad