මං ආණ්ඩුව පෙරලනවා කිවුවේ පෝය දෙකකින් නොවෙයි.. වෙසක් පෝය දෙකකින්..- මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

මං ආණ්ඩුව පෙරලනවා කිවුවේ පෝය දෙකකින් නොවෙයි.. වෙසක් පෝය දෙකකින්..- මහින්ද

තමන් ආණ්ඩුව පෙරලන බව කීවේ පෝය දෙකකින් නොව වෙසක් පෝය දෙකකින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඊයේ දිනයේ බරපතල වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය. ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ පමණක් දේශපාලන පලිගැනීම් නොකර ඔස්ටේ‍්‍රලියාවෙන් එල්ල වී ඇති චෝදනා ගැනද පරීක්‍ෂණ කරන්නැයිද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad