මං ආණ්ඩුව පෙරලනවා කිවුවේ පෝය දෙකකින් නොවෙයි.. වෙසක් පෝය දෙකකින්..- මහින්ද

තමන් ආණ්ඩුව පෙරලන බව කීවේ පෝය දෙකකින් නොව වෙසක් පෝය දෙකකින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඊයේ දිනයේ බරපතල වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය. ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ පමණක් දේශපාලන පලිගැනීම් නොකර ඔස්ටේ‍්‍රලියාවෙන් එල්ල වී ඇති චෝදනා ගැනද පරීක්‍ෂණ කරන්නැයිද ඔහු පැවසීය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment