යකඩ කේස් එකට ගෝඨාභය රාජපක්ෂ බරපතල කොමිසමට

කන්කසන්තුරය සිමෙන්ති කම්හලේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධ විමර්ශනයකින් අනතුරුව ඒ සඳහා නියෝග දී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව අනාවරණය වීමෙන් පසු ඔහු බරපතල වංචා විමර්ශනය පිලිබඳ ජනපති කොමිසමට අද කැඳවා තිබේ.

අද දහවල් ඔහු ඒ සඳහා පැමිණි බවද වාර්තා විය. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට රජයේ සූදානමක් පවතින බවටද මේ දිනවල ආරංචි පැතිර තිබේ.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment