යකඩ කේස් එකට ගෝඨාභය රාජපක්ෂ බරපතල කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

යකඩ කේස් එකට ගෝඨාභය රාජපක්ෂ බරපතල කොමිසමට

කන්කසන්තුරය සිමෙන්ති කම්හලේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධ විමර්ශනයකින් අනතුරුව ඒ සඳහා නියෝග දී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව අනාවරණය වීමෙන් පසු ඔහු බරපතල වංචා විමර්ශනය පිලිබඳ ජනපති කොමිසමට අද කැඳවා තිබේ.

අද දහවල් ඔහු ඒ සඳහා පැමිණි බවද වාර්තා විය. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට රජයේ සූදානමක් පවතින බවටද මේ දිනවල ආරංචි පැතිර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad