කොළඹ වගුරුබිම් ජයටම ගොඩකරයි.. රටේ පරිසරය භාර අමාත්‍යවරයා ජනාධිපතියි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

කොළඹ වගුරුබිම් ජයටම ගොඩකරයි.. රටේ පරිසරය භාර අමාත්‍යවරයා ජනාධිපතියි…

කොළඹ කුණු ප්‍රශ්නයට නොදෙවෙනි පරිසර හානියක් කරමින් කඩිමුඩියේ කොළඹ පිහිටි ජල රදවන ප්‍රදේශය ගොඩ කිරීම් ඉහළ යමින් පවති.

පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි තලවතුගොඩ ප්‍රදේශයේ ජලය බැස යන වගුරු බිමක් පලාතේ දේශපාලන බලවතෙකු විසින් මේ දිනවල කිසිම ඉවක් බවක් නැතිව ගොඩකරන බව හිරු රූපවාහිනියේ සීඅයි ඒ වැඩසටහන මගින් පෙන්වා දුනි.

ඒත් වගකිවයුත්තන් මුනිවත රකින අවස්ථාවක මෙවෙනි සංවේදී පරිසර හානි සම්බන්ධව පරිසර අමාත්‍යාංශය ද නිහඬතාවය රකි. මෙහි විශේෂත්වය වර්තමාන පරිසර අමාත්‍යවරයා මෙරටේ විධායක ජනාධිපතිවරයා ය. Link

No comments:

Post a Comment

Post Bottom Ad