තාත්තාගේ මරණය නිසා දියණිය සුරතල් කරන්නට ඇසිල්ලක අවසරයක් ලද සුනිල්! (PHOTOS)

යාපනයේ මිරුසිවිල් ඝාතන සිද්ධියට වරදකරුව මරණ දඬුවම හිමිව සිටින යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට, මිය ගිය තම පියාට අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාව බන්ධනාගාර පාලනාධිකාරිය විසින් ලබා දුන්නා. 

එම අවස්ථාවට සහභාගී වූ සුනිල් රත්නායක තම කුඩා දියණිය සුරතල් කරන අයුරු දුටු බොහෝ දෙනෙකුගේ දෙනෙත් කඳුළින් බරව තිබුණා.


 

Source : Neth Gossip
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment