තාත්තාගේ මරණය නිසා දියණිය සුරතල් කරන්නට ඇසිල්ලක අවසරයක් ලද සුනිල්! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

තාත්තාගේ මරණය නිසා දියණිය සුරතල් කරන්නට ඇසිල්ලක අවසරයක් ලද සුනිල්! (PHOTOS)

යාපනයේ මිරුසිවිල් ඝාතන සිද්ධියට වරදකරුව මරණ දඬුවම හිමිව සිටින යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට, මිය ගිය තම පියාට අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාව බන්ධනාගාර පාලනාධිකාරිය විසින් ලබා දුන්නා. 

එම අවස්ථාවට සහභාගී වූ සුනිල් රත්නායක තම කුඩා දියණිය සුරතල් කරන අයුරු දුටු බොහෝ දෙනෙකුගේ දෙනෙත් කඳුළින් බරව තිබුණා.


 

Source : Neth Gossip

No comments:

Post a Comment

Post Bottom Ad