මල් කළඹක් අරන් කෙල්ල පුදුම කරන්න ආපු කොල්ලා පුදුමෙනුත් පුදුම වෙලා

ආදරේ කරනකොට සමහර තරුණියන් පෙම්වතාව රවට්ටලා තවත් අනියම් සම්බන්ධයක පැටලෙනවා. එහෙම වෙන්නේ ඇයි කියන්න දන්නේ නැහැ.හැබැයි කිසිම ගානක් නැතුව රහසේම මේ සම්බන්ධතා පවත්වනවා. තමන් ආදරේ කරන කෙල්ලට මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්ත සමහර බොළඳ පෙම්වතුන් කරන්නේ ජීවිතය නැති කරගන්න එක හෝ බේබද්දෙක් වෙන එකයි.

ඇමෙරිකාවේ තරුණයෙක් පෙම්වතිය පුදුම කරන්න මල් කළඹක් අරන් යනවා ඇය නැවතිලා ඉන්න බෝඩින් කාමරයට. එතැනදී ඔහු දකින දෙයින් අන්තිමට පුදුම වෙන්නේ ඔහුමයි. තවත් තරුණයෙක් එක්ක නිරුවතින් ඇය ඇදට වෙලා සැපට නිදියනවා දැක්ක පෙම්වතා ඡායාරූප කිහිපයක් ජංගම දුරකතනයේන් ලබා ගන්නවා.පස්සේ ඔහු එම ඡායාරූප සියල්ල අන්තර්ජාලයට දාලා.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment