මල් කළඹක් අරන් කෙල්ල පුදුම කරන්න ආපු කොල්ලා පුදුමෙනුත් පුදුම වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

මල් කළඹක් අරන් කෙල්ල පුදුම කරන්න ආපු කොල්ලා පුදුමෙනුත් පුදුම වෙලා

ආදරේ කරනකොට සමහර තරුණියන් පෙම්වතාව රවට්ටලා තවත් අනියම් සම්බන්ධයක පැටලෙනවා. එහෙම වෙන්නේ ඇයි කියන්න දන්නේ නැහැ.හැබැයි කිසිම ගානක් නැතුව රහසේම මේ සම්බන්ධතා පවත්වනවා. තමන් ආදරේ කරන කෙල්ලට මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්ත සමහර බොළඳ පෙම්වතුන් කරන්නේ ජීවිතය නැති කරගන්න එක හෝ බේබද්දෙක් වෙන එකයි.

ඇමෙරිකාවේ තරුණයෙක් පෙම්වතිය පුදුම කරන්න මල් කළඹක් අරන් යනවා ඇය නැවතිලා ඉන්න බෝඩින් කාමරයට. එතැනදී ඔහු දකින දෙයින් අන්තිමට පුදුම වෙන්නේ ඔහුමයි. තවත් තරුණයෙක් එක්ක නිරුවතින් ඇය ඇදට වෙලා සැපට නිදියනවා දැක්ක පෙම්වතා ඡායාරූප කිහිපයක් ජංගම දුරකතනයේන් ලබා ගන්නවා.පස්සේ ඔහු එම ඡායාරූප සියල්ල අන්තර්ජාලයට දාලා.



No comments:

Post a Comment

Post Bottom Ad