ලේ හිඟයට පිහිට වන්නට යාපනය ශික්ෂණ රෝහලට වැඩමවූ මහා සංඝ රත්නය ලේ දන් දුන් හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

ලේ හිඟයට පිහිට වන්නට යාපනය ශික්ෂණ රෝහලට වැඩමවූ මහා සංඝ රත්නය ලේ දන් දුන් හැටි


පසුගිය දිනවල පළවූ පුවතකින් කියැවුනේ යාපනයේ ලේ හිඟයක් ඇතිව තිබෙන බවත් ඒ නිසා යුද හමුදා සාමාජිකයින් ලේ දන්දීම සඳහා ඉදිරිපත්වූ ආකාරයත්ය. යාපනයේ කුල ප්‍රශ්නයක් නිසා ලේ දන්දීමට පිරිස් නොපැමිණෙන බවටද වාර්තා පළවූ නමුත් පසුව යාපන රෝහල එකී කරුණ ප්‍රතික්ෂේප කර තිබුණි.
 

කෙසේ වෙතත් රුධිර හිඟය දිගටම පැවතිණි. මෙම කාරණාව පිළිබඳ සංවේදීවූ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ප්‍රමුඛ පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙනේ ස්වාමීන් වහන්සේලා සියක් නමක් පසුගියදා යාපනයේ සංචාරයක නියුතුවූයේ රෝහලට ලේ දන්දීමේ අදහසිනි.

ඒ අනුව සැබෑ සංහිඳියාව ප්‍රකට කළ භික්ෂූන් වහන්සේලා රෝහලේ සයන මත වැතිර රුධිරය දන්දීමේ පුණ්‍ය කර්මයට දායකවූ අයුරු අපූරු දසුනක් විය.











No comments:

Post a Comment

Post Bottom Ad