UPDATE: මෝරා බංග්ලාදේශ වෙරළ තීරයට ඇතුළු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

UPDATE: මෝරා බංග්ලාදේශ වෙරළ තීරයට ඇතුළු වෙයි

මෝරා සුළි කුණාටුව මේ වන විට බංග්ලාදේශ වෙරළ තීරයට ඇතුළු වී තිබෙනවා.

එය පැයට කිලෝ මීටර 117ක වේගයකින් හමා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කුණාටුව හේතුවෙන් එරට පුද්ගලයින් මිලියනයක් පමණ මේ වන විට ආරක්ෂිත ස්ථානකරා යොමු කර ඇති බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad