අනියම් සම්බන්ධයක් නිසා පියුමි හංසමාලි මර්වින්ගේ ගෝලයාව අතහරී! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

අනියම් සම්බන්ධයක් නිසා පියුමි හංසමාලි මර්වින්ගේ ගෝලයාව අතහරී! (PHOTOS)

අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාම නිසා උරණ වූ ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලි විසින් සිය පෙම්වතා වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සමඟ තිබූ සියලු සම්බන්ධතා අතහැර දමා ඇති බවට විශ්වාසදායි ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

මෙම ප්‍රේමසම්බන්ධය බිඳ වැටීම තාවකාලික පවුල් ප්‍රශ්ණයක්ද නැද්ද යන්න පිලිබඳව තවමත් තොරතුරු වාර්තා වී නැත. පියුමි හංසමාලි සිය හිටපු පෙම්වතා සමඟ උපන්දිනය සැමරූ ආකාරය පහතින් දැක්වේ.









No comments:

Post a Comment

Post Bottom Ad