ඉරාජ් අමාත්‍යවරයෙකු එක්ක ෆේස්බුක් දැමූ ෆොටෝ එක ඊළඟ වීඩියෝව ගැන ඉඟියක්ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

ඉරාජ් අමාත්‍යවරයෙකු එක්ක ෆේස්බුක් දැමූ ෆොටෝ එක ඊළඟ වීඩියෝව ගැන ඉඟියක්ද?

ඉරාජ් වීරරත්න කියලා කියන්නේ සමාජජාල වෙබ් අඩවිවල මහ පෙරලියක් කරන චරිතයක්. ඒ ගීත නිර්මාණ වලින් විතරක්ම නෙමෙයි.අපි මේ කියන්න යන්නෙත් ඉරාජ් කරපු ඒ වගේම තවත් පෙරලියක්. ඉරාජ්ට ඊයේ රෑ සුවිශේෂී පුද්ගලයෙක් හමුවෙලා.

ඒ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා. ඉරාජ් අමාත්‍යවරයා එක්ක ගත්ත සෙල්ෆි ජායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට ඇතුලත් කරලා තිබුනා.

බලන්න ඊට ලැබිලා තියෙන ප්‍රතිචාර..




 

No comments:

Post a Comment

Post Bottom Ad