ලිස්ස ලිස්ස නගින්න පෙර සිතා බලනු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 9, 2017

ලිස්ස ලිස්ස නගින්න පෙර සිතා බලනු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න - VIDEO

බක් මාසය කියන්නේ අවුරුදු සිරියෙන් රටම බැබළෙන කාලයක්. මේ කාලයට අවුරුදු උත්සව ගමක් ගමක් ගානේ පැවැත්වෙනවා.

ඒ වගේ අවුරුදු උත්සවයක් අදත් පවත්වා තිබෙනවා. එහිදී සිදු වෙච්ච දෙයක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. අවුරුදු උත්සවයක අවධානම් ඉසව් අතර, කොට්ට පොරය, ගම හරහා දිවීම , ලිස්සන ගහෙ නැගීම වගේ ඉසව් විශේෂයි. 


ලිස්සන ගහේ නැගීමේ තරඟයේදී කණුව ඉහළටම ගොස් කොඩිය ගන්නා කණ්ඩායමට තමයි ජයග්‍රහණය හිමිවෙන්නේ. ජයග්‍රහණය පෙනී පෙනී කණ්ඩායමකට සිදු වෙච්ච අවාසනාවන්ත සිදු වීමක් පහත වීඩියෝවෙන් දැක්වෙනවා. වාසනාවකට මෙහිදී ජීවිත හානි නම් කිසිවක් නොවූ බවයි පවසෙනේ.

එම වීඩියෝව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad