එම රැළිය සදහා ජනතාව කොතෙක් සහභාගී වන්නේදැයි මාධ්ය්වේදීන් ඇසූ ප්රශ්නයකට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ එදිනට පැමිණෙන් අති විශාල ජනකාය දැක බලාගෙන ගණන තීරණය කරනා ලෙසයි. ඊට ජනතාව ගෙන්වන්නේ නැති බවත් ජනතාව කැමැත්තෙන් පැමිණෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් කීය.

No comments:
Post a Comment