හෙළුවැල්ලෙන් ගෙට පැන්න හොරා කැමරාවේ පටිගත වේ..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 22, 2017

හෙළුවැල්ලෙන් ගෙට පැන්න හොරා කැමරාවේ පටිගත වේ..[Video]

අද අලූයම් කාලයේ නිරුවත් පුද්ගලයෙකු හෝමාගම හබරකඩ ප‍්‍රදේශයේ නිවසකට ඇතුළු වන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවන්හි පටිගත වී තිබේ.

මෙම නිරුවත් පුද්ගලයා නිරුවතින්ම නිවසේ කාමරයකට ඇතුළු වී ඇති අතර එහි සිටි තරුණියක් බියට පත්ව කෑගසීම නිසා ඔහු පලා ගොස් ඇත. සිදුවීම ගැන පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

එම වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad