‘යුනිෆොම් ගහගෙන වදින්න එපා..’- අලූත් අවුරුද්දට තමනට වැන්ද STF සෙබලාට ජනපති කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

‘යුනිෆොම් ගහගෙන වදින්න එපා..’- අලූත් අවුරුද්දට තමනට වැන්ද STF සෙබලාට ජනපති කියයි..

අලූත් අවුරුද්ද ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ගැනීම සදහා පැමිණි ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ නිලධාරියෙකු ජනාධිපතිවරයාට බුලත් අතක් දී වැන්දේය.

ජනාධිපතිවරයා ඔහුට ආශිර්වාද කරමින් ‘නැගිටින්න.. නැගිටින්න.. යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා. බුලත්දීලා යන්න’ යයි කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad