සමිතාගේ දුවට දුක හිතිලා තැබූ සංවේදී Instagram සටහන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 10, 2017

සමිතාගේ දුවට දුක හිතිලා තැබූ සංවේදී Instagram සටහන

අතුළ අධිකාරී සහ සමිතා මුදුන්කොටුව යන දෙපලගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරී සිය පවුල ගැන රට වට පැතිරෙන කට කතා වලට උත්තරයක් විදිහට ඇයගේ Instagram ගිණුමෙහි මව සහ සහහොදරයාගේ ඡායාරූපයක් එක් කොට සටහනක් තබා තිබෙනවා.

ඇයගේ පවුලට මිනිසුන් කියන කට කතා වලට සංවේදී ලෙස උත්තරයක් කවින්ද්‍යා මේසේ Instagram සටහන් කර තිබුණා. ”ලෝකයා මොනා කිව්වත් මගේ ජීවිතේ මේ දෙන්නා නැත්නම් මං මෙතන නෑ… කවුරු අපිට දොස් කීවත් අපි කාටවත් වෛර කරන්නෙ නෑ… මේ මගේ ජීවිතේ වටිනාම දෙන්නා… අම්මයි මගේ හෙවනැල්ල වගේ ඉනන මල්ලී හැමෝටම බුදුසරණයි”










No comments:

Post a Comment

Post Bottom Ad