ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පවසමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව ඛණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
එහි කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සිදු කළ සියලු සාකච්ඡා අසාර්ථක වූ බවයි. මේ හේතුවෙන් ඉන්දන හිඟයන් ඇති විය හැකි අතර අවශ්‍ය තරම් ඉන්ධන අද දිනයේ ලබා ගන්නා ලෙසයි ඔහු සඳහන් කළේ.
Sunday, April 23, 2017
හෙට ඉන්ධන හිඟයක් - අදම ඉන්ධන පුරවා ගන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment