තවත් යන්න බෑ.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි..- නිමල් සිරිපාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 9, 2017

තවත් යන්න බෑ.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි..- නිමල් සිරිපාල

ශ‍්‍රීලනිප එජාප හවුල් ආණ්ඩුව තව දුරටත් එකට යා නොහැකි බවත් හැකි ඉක්මනින් හවුල් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවටත් තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කියා සිටින බව ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා ඇත.

ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ ඇමති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සමග පාර්ලිමේන්තුවේදී සිදු කර සුහද කතාබහකදීය. ඇමති මද්දුම බණ්ඩාරද එය අනුමත කරමින් සදහන් කර ඇත්තේ දැන් මේ හවුල් ආණ්ඩුව ඉදිරියට යා නොහැකි බවත් එජාපය තනිව ඉදිරියට යනවාට තමන්ද ඉතා කැමති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad