විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 26, 2017

විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් අමාත්‍යවරයාට ලැබී නොමැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad