මැයි දිනෙන් පසුව ඒකාබද්ධයේ පිරිසකට නි. ඇමැති ධුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 23, 2017

මැයි දිනෙන් පසුව ඒකාබද්ධයේ පිරිසකට නි. ඇමැති ධුර


මෙවර මැයි දිනෙන් පසුව නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට නියෝජ්‍ය

ඇමැති ධුර ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ජනාධිපති ‍ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සමග පැවැති ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයකින් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුවට එක්වීමේ එකඟතාවට පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad