සිරියාවේ ඩමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ විශාල පිපිරීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

සිරියාවේ ඩමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ විශාල පිපිරීමක්


සිරියාවේ ඩමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ විශාල පිපිරීමක් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


පිපිරීමෙන් පසු විශාල ගින්නක් හටගෙන ඇති බවත් ඊශ්‍රායල ය මගින් එම ප්‍රදේශයට ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව ඇතැම් වාර්තාවල සඳහන්  ය.

කෙසේ වෙතත් පිපිරීමෙන් සිදු හානි පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. පිපිරීම සිදුවූ ආකාරයේ වීඩියෝවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad