ළමා නිවාසයකට අාධාර කරමින් 2016 ඩිල්ෂාන් මංජුලාගේ උපන්දිනේ සැමරූ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

ළමා නිවාසයකට අාධාර කරමින් 2016 ඩිල්ෂාන් මංජුලාගේ උපන්දිනේ සැමරූ හැටි

ළමා නිවාසයකට අාධාර කරමින් 2016 ඩිල්ෂාන් මංජුලාගේ උපන්දිනේ සැමරූ හැටි...

ටෙලි නාට්‍ය නිළි මංජුලා තිලිණිගේ උපන්දින සැමරුම පසුගිය 2016 වසරේ මැයි මස වජිර ළමා නිවාසයට පුණ්‍ය අධාර වැඩසටහනක් පවත්වමින් සමරනු ලැබුවා.මංජුලාගේ සැමියා ප‍්‍රකට ක‍්‍රීඩක ටී.එම් ඩිල්ෂාන් සහ දරුවන්ද මෙයට එක්වුණා. 

කලාකරුවන් කිහිපදෙනෙකුද එක්වූ එම අවස්ථාවේ ඡායාරූප පහතින්..

http://ift.tt/1T71l3h

Pix By -Gamini Chamara

No comments:

Post a Comment

Post Bottom Ad