මෑතකදී වරින් වර ශ්‍රීලංකාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බිහිවෙමින් පවතින බව නොයෙකුත් මාධ්‍ය හා සංවිධාන මගින් පෙන්නුම් කලත් ඒ සම්බන්ධයෙන් කිසිම පාර්ශ්වයක් වැඩි උනන්දුවක් නොදැක්වූයේ නව ආණ්ඩුව පත් කිරීමට මුස්ලිම් ජනතාව විශාල සහයෝගයක් ලබා දුන් බැවින් මෙම ප්‍රකාශ හුදෙක් මුස්ලිම් ජනයා බෙදා වෙන් කිරීමට සිංහල අන්තවාදීන් විසින් ගන්නා ක්‍රියාමාර්ගය ලෙසිනි.
එහෙත් පාලක එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුව ඇති ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ට සම්බන්ධ එක් පාර්ශවයක් ISIS සංවිධානයට ප‍්‍රසිද්ධියේ සහාය දක්වන බවයි. එම කණ්ඩායම් විසින් කරනු ලබන දේශන හා මතවාද හේතුවෙන් ප‍්‍රදේහයේ සිවිල් ජන ජීවිතය තර්ජනයට ලක්වී ඇති බවත් එහි දැක්වෙයි.
අදාළ පුවත් මෙතනින්
Tuesday, March 14, 2017
Home
ආරක්ෂක පුවත්
කපති.. කොටති.. ලේ හලති.. කාත්නක්කුඩියේ ISIS ක‍්‍රියාකාරකම් ප‍්‍රචණ්ඩ වේ.. ISIS දේශනා, මතවාද බලෙන් පතුරුවති..
කපති.. කොටති.. ලේ හලති.. කාත්නක්කුඩියේ ISIS ක‍්‍රියාකාරකම් ප‍්‍රචණ්ඩ වේ.. ISIS දේශනා, මතවාද බලෙන් පතුරුවති..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment