ඇමැති ආරක්ෂක අංශයේ 200කට ආසන්න නිලධාරීන් පිරිසක් සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා අනුයුක්ත කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඇමැති ආරක්ෂක අංශයේ ප්‍රමාණය ඉක්මවූ නිලධාරීන් පිරිසක් සිටි බැවින් සේවා අවශ්‍යතා මත එම නිලධාරීන් ඉවත් කොට වෙනත් ස්ථානවලට අනුයුක්ත කළ බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඇමැති ආරක්ෂක අංශයේ 1600ක පමණ නිලධාරීන් පිරිසක් සේවයේ නිරතව සිටිති. ඔවුන්ගෙන් 200ක පිරිසක් මෙලෙස සාමාන්‍ය රාජකාරිවලට අනුයුක්ත කර ඇත.
No comments:
Post a Comment