නුවර කෝච්චිය ඇතුලේ පිරිමින්ට අඩත්තේට්ටම් කරන කොලු අසහනකාරයා ගැන හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

නුවර කෝච්චිය ඇතුලේ පිරිමින්ට අඩත්තේට්ටම් කරන කොලු අසහනකාරයා ගැන හෙළිදරව්වක්

සෙනග පිරි ඉතිරි යන දුම්රිය තුල ගැවසෙමින් සමලිංගික ක්‍රියාවල යෙදෙන සමාජ රෝග ආසාධිතයෙකු පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

උදෑසන 8.10 පමණ වන විට කොළඹ කොටුවට ලගා වන මහනුවර සිට ගාල්ල – මාතර දක්වා ධාවනය වන දුම්රියේ සහ නැවතත් පස්වරු 5.45 ට කොළඹ කොටුව හරහා ගමන් කරන මාතර – නුවර දුම්රියේ ත් මෙම පුද්ගලයා ගැවසෙන බවටයි පැවසෙන්නේ.

මෙම දුම්රියේ ගමන් කරන තරුණයින් අසලට විත් අයුතු ලෙස ස්පර්ෂ කරමින් අසම්මත ලෙස හැසිරෙන අතර තදබදය නිසාම බොහෝ දෙනෙකුට මෙය නොතේරේ. ජනාකීර්ණ වේලාවන් තුලදී කාන්තාවන්ට වඩා පුරුෂයින්ට මෙම අසහනකාරී පුද්ගලයගෙන් දැඩි පීඩා එල්ල වන බවටද දැනගැනීමට ඇත.

දුම්රිය ආරක්ෂණ අංශ සහ පොලීසිය එක්ව මේ සඳහා යම් වැඩපිළිවෙලක් දියත් කල යුතු වන අතර නැතහොත් පාසල් වියේ පසුවන තරුණ දරුවන්ගේ පවා ජීවිත අනතුරේ ඇති බව දුම්රිය මගීන් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad