මර්වින් සිල්වා කොළඹ ජාතික රෝහලට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 29, 2017

මර්වින් සිල්වා කොළඹ ජාතික රෝහලට 

මර්වින් සිල්වා කොළඹ ජාතික රෝහලට 

හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා කොළඹ ජාතික රෝහලට ගොස් තිබේ.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන වේදිකාවල කලක් නිවේදයකු ලෙසට කටයුතු කර දැනට රෝගීව සිටින ලලිත් උදේශ මදුභානු මහතාගේ සුවදුක් විමසීම සඳහායි.

No comments:

Post a Comment

Post Bottom Ad