දරු දැරියන්ට අහන්න වටිනා රුවන්වැල්ලේ පොලිස් නිලධාරියාගේ දේශනය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 30, 2017

දරු දැරියන්ට අහන්න වටිනා රුවන්වැල්ලේ පොලිස් නිලධාරියාගේ දේශනය


දරු දැරියන්ට අහන්න වටිනා
රුවන්වැල්ලේ පොලිස් නිලධාරියාගේ දේශනය

මේ කාලයේ සිදුවන සමාජ ගැටලු අලළා සිසු දරුදැරියන් වෙනුවෙන් රුවන්වැල්ල රාජසිංහ මහ විද්‍යාලයේ බාලිකාවන් පිරිසක් ඉදිරියේ පසුගියදා පොලිස් නිලධාරියෙකු පැවැත්වූ දේශනය සිත් කාවදින්නකි.
සත්‍ය උදාහරණ ගෙනඑමින් දරුදැරියන්ට හැදෙන්නට ඔවදන් දුන් ඔහුගේ
කතාව දෑස් පියා අසා සිටි සභාවේ සිටි දැරියන්
සියලු දෙනාම පාහේ අවසානයේ හඬන්නට විය.
මෙම අපූරු කතාව කවුරුත් සවන් දිය යුත්තකි.
එය පහත පරිදිය

No comments:

Post a Comment

Post Bottom Ad