දඹදිව වන්දනාවේ ගිය ලාංකිකයින් තිදෙනෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

දඹදිව වන්දනාවේ ගිය ලාංකිකයින් තිදෙනෙකු මරුට

දඹදිව වන්දනාවේ ගිය ලාංකිකයින් තිදෙනෙකු මරුට

දඔදිව වන්දනාවේ නිරත වූ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකුගේ මළ සිරුරු දිවයිනට රැගෙනවිත් තිබේ.

පසුගිය 12 වැනිදා මෙරටින් පිටත් වූ වන්දනා නඩයක සිටි ඔවුන් මියගොස් ඇත්තේ අධික සීතල හේතුවෙනි.

මින් එක් අයෙකුගේ මළ සිරුර පසුගිය 23 වැනිදා දිවයිනට රැගෙනවිත් ඇති අතර, සෙසු මළ සිරුරු දෙක අද අලුයම දිවයිනට රැගෙන ආවේය.

ඔවුන් කුරුණෑගල සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මොවුන්ගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ අද සිදු කිරීමට නියමිත බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad