ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාවාදෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 24, 2017

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාවාදෙයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය බංග්ලාදේශයට වාසි වන පරිදි සැලසුම් කර තරඟ පාවා දීමක් සිදුකර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි .

එම මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට තරඟ කිරීම සඳහා තිලංග සුමතිපාල මහතා මේ වන විට සූදානමින් සිටින අතර ඒ සඳහා කල මූලික විමසුමකදී ඔහු වෙනුවෙන් ඡන්දය ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලය කැමැත්ත පළ කර තිබේ. ඒ වෙනුවෙන් බංග්ලාදේශය තරඟ කරන 100 වන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කර දෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ප්‍රථම වරට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වෙනුවට එක් අයෙකු පමණක් යොදවමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා කරන ලදි.මෙම පාවාදිම සඳහා ක්‍රීඩකයින්ගේ මැදිහත්වීම කෙතරම් ප්‍රමාණයකට සිදුවී ඇත්ද යන්න පිළිබඳව තවමත් තහවුරු වී නැත.

 
උපුටා ගැනීම :
breakingnews.lk

No comments:

Post a Comment

Post Bottom Ad