රුසියාවේ සිට මෛත්‍රී ආවාම වරාය ඇමතිකම අමරවීරට දෙනවාට අර්ජුනගේ කෙඳිරිලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 23, 2017

රුසියාවේ සිට මෛත්‍රී ආවාම වරාය ඇමතිකම අමරවීරට දෙනවාට අර්ජුනගේ කෙඳිරිලි


ජනපති මෛත්‍රීගේ රුසියානු සංචාරයෙන් පසුව ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති
බව දේශපාලන ආරංචි සනාථ කර තිබේ. එහිදී මහින්ද අමරවීරගේ ධීවර ඇමැති ධුරය වෙනුවට වරාය ඇමැති ධුරය ඔහුට ලබාදීමට නියමිතය. 

ඒ අනුව වරාය ඇමැති ධුරය දරන අර්ජුන රණතුංගගෙන් එය ගැලවෙනු ඇතැයිද ඒ ගැන ඔහු නොසතුටින් සිටින බවටද කරුණු වාර්තාවී තිබේ. එම ආරංචිය පළවූ විට අර්ජුන පසුගිය සතියේ මෛත්‍රී හමුවටත් චන්ද්‍රිකා හමුවටත් ගොස් තමන්ගේ ඇමැති ධුරය වෙනස් නොකරන ලෙස ඉල්ලා ඇත.නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබි නැත.


No comments:

Post a Comment

Post Bottom Ad