ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු සමාගමට විකුණනවා.. ස්ථිරයි..- එරාන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 10, 2017

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු සමාගමට විකුණනවා.. ස්ථිරයි..- එරාන්..

ඇමරිකානු ටී.පී.ජී. සමාගමට මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විකුණා දැමීමට රජය තීරණය කර ඇතැයි නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න පවසයි.

අදාල ගුවන් සමාගමට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සමග කිසිදු සම්බන්ධතාවක්‌ නැතැයිද කී නියෝජ්‍ය ඇමතිවරයා මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් රජය කමිටුවක්‌ පත් කර ඇති බවත් එමගින් ටීපීජී සමාගම සමඟ සාකච්ඡා කර ඉදිරි මාස හයක කාලය තුල ගණුදෙනුව අවසන් කරන බවත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad