රේණුකා හේරත් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 13, 2017

රේණුකා හේරත් සමුගනී

එජාප රජයේ ජනපති ප්‍රේමදාස යටතේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරිය ලෙස සිටි වර්තමානයේ  මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය මහනුවර මහ රෝහලේදී අද දින අභාවප්‍රාප්ත වූවාය.
1945 සැප්තැම්බර් මස 07 වන දින උපත ලැබූ ඇය මිය යනවිට 72 වන වියේ පසුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad