තම සැමියා වන ප‍්‍රසන්න සෝලංගආරච්චිගේ ජීවිතයට යම් අනතුරක් වුවහොත් එහි වගකීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්එම් මරික්කාර් බාරගත යුතු යයි සොලංගආරච්චිගේ බිරිද වන තිවංකා සොලංගආරච්චි පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය සදහන් කර ඇත්තේ තම සැමියා මරා දමා කොලොන්නාව අසානය තනි පාලනයට ගැනීමට මන්ත‍්‍රී මරික්කාර් සැලසුම් කරන බවයි.
Tuesday, March 14, 2017
සොලංගආරච්චි මරා දමා කොලොන්නාව තනි අතට ගැනීමට මරික්කාර් සැරසේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment