ඉංගිරිය නාච්චිමලේ ආරණ්‍ය පාරේ දොළක දිය නාමින් සිටි පිරිසකගෙන් තිදෙනකු ඊයේ (12 දා) සවස 5.00 ට පමණ දොළේ අඩි 25 ක් පමණ ගැඹුරැති වළක ගිලී මරණයට පත්වී තිබෙනවා.
මරණයට පත්වී ඇත්තේ රත්මලාන අංක 36/30 දුම්රිය නිවාසවල පදිංචිව සිටි මදුරංග සුදර්ශන (31), රුවන් දිලීප නදීශාන් (28) සහ සමිඳු මධුසංක (20) යන තිදෙනා බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මියගිය තිදෙනාගෙන් දෙදෙනකු එකම පවුලේ සහෝදරයන් බවට සැකයක් පවතින බව ද පොලිසිය පැවසීය.
මියගිය අයගේ මළසිරුරු ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (13 දා) පැවැත්වීමට නියමිතය.
Monday, March 13, 2017
ඉංගිරියේ නාච්චිමලේ නාපු තරුණයින් තුන්දෙනෙකුට වෙච්ච දේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment