නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු වන තම වැඩිමහල් පුතා නවම් පෝදා රාත්‍රියේ පන්නිපිටිය මොරකැටියේ දී තමාව මහ මග දමා ගිය බව කියමින් 83 හැවිරිදි මවක් කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
තිදරු මවක වන ඇය සිය දරුවන්ගෙන් විඳි දුක් කරදර පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදී ඇති බවත් එක් පුතකු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් විමසීමට පුතුන් දෙදෙනාට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත.
No comments:
Post a Comment