ආරෝපණයකින් සැතපුම් 200 ක් යන අලුත්ම නිසාන් ලීෆ් රිය ගැන ඉඟියක් (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 21, 2017

ආරෝපණයකින් සැතපුම් 200 ක් යන අලුත්ම නිසාන් ලීෆ් රිය ගැන ඉඟියක් (video)

පසුගිය සතියේ දී ආරම්භ වූ Geneva Motor Show 2017 මෝටර් රථ ප්‍රදර්ශනයේ දී සිය නවතම LEAF මෝටර් රථ මාදිලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී එළිදක්වන බව Nissan සමාගම තහවුරු කරන ලදී.

එක් වරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 200 කට වැඩිදුරක් ධාවනය කිරීමට මෙය සමත් බව සමාගම වැඩිදුරටත් කියා සිටී.

Tesla හි Model 3 හා GM හි Chevy Bolt EV මොටර් රථ සඳහා තරඟකාරී නිෂ්පාදිතයක් ලෙසින් එළිදකින මෙහි මිල ඇමරිකානු ඩොලර් 35,000 ක් පමණ වන බව කියැවේ.

No comments:

Post a Comment

Post Bottom Ad