රතන හිමියන්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 27, 2017

රතන හිමියන්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

රතන හිමියන්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ විශේෂ ප්‍රකාශයක් කිරීමට සුදානම් වෙති. 

හෙට (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරණායක අණුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ජාතික මහා සභාව සංවිධානය කරන රට හදන ජාතික සැලැස්ම එළිදැක්වීමේ උත්සවයේදී මෙම ප්‍රකාශය කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

ගෙවුණු දෙවසර තුළ බහුතර එජාපය හරහා රට පාලනය කරමින් මෛත්‍රීපාලනයෙන් පිට පැනීමේ අවුලෙන් හරිමඟට ගැනීම මේ සම්මෙලනයේ මුඛ්‍යාර්ථය බවද පැවසේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad